Quality Policy

Quality Policy

 

We at SAW Engineering (Pvt) Ltd., Specializing in Civil, MEP, LPS, Water, Telecom, & Renewable Energy and related Construction services dedicated to provide best quality products and services, that conforms the needs & expectations of our Customers’ in the operations of Business Activities.

We endeavor to make success of our business while managing our co-relationship with our valued customers, external providers, collaborative business partners, other regulatory bodies & communal entity.

We are committed to comply with ISO 9001 (QMS) requirements, prevailing statutory/ regulatory /legislative requirements & contractual requirements while carrying out of our business activities.

We are utilizing the best talented & highly motivated employee’s services, while empowering them & developing their abilities, competencies and attitudes in order to accomplish our business activities effectively & efficiently.

We strive for continual improvement aiming to maximize efficiency of the performance with a minimum wastage in line with effective process management, Technology, budget constrain and time acquiescence.

තත්ත්ව ප්‍රතිපත්තිය

අපගේ පාරිභෝගීක අවශ්‍යතාවයන් සහ අපේක්ෂාවන්ට අනුකූලව උසස් තත්වයෙන් යුත් නිෂ්පාදන සහ සේවා සැපයීම සදහා සිවිල්, අකුණු සන්නායක පද්ධති, ජලාශ්‍රීත ව්‍යපෘති, ටෙලිකොම් සහ සූර්ය බල ශක්ති සහ ඒ ආශ්‍රීත ඉදිකිරීම් සේවාවන්හිදී SAW ඉන්ජිනියරින් (පුද්) සමාගම කැපවීමෙන් ව්‍යාපාරීක කටයුතු මෙහෙයවයි.

අප අපගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය අත් කර ගැනීම සදහා අපගේ වටිනා පාරිභෝගිකයන්, බාහිර සේවා සපයන්නන්, ව්‍යාපාරික හවුල්කරුවන්, අනෙකුත් නියාමන ආයතන සහ පොදු ජනතාව සමඟ අපගේ සහසම්බන්ධතාවය කළමනාකරණය කර ගැනීම සඳහා අපි උත්සාහ කරමු.

අපගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමේදී ISO 9001 (QMS) අවශ්‍යතා, පවතින නීතිමය / නියාමන / ව්‍යවස්ථාපිත අවශ්‍යතා සහ ගිවිසුම් ගත අවශ්‍යතා වලට අනුකූලවීමට අප කැපවී සිටිමු.

අපගේ ව්‍යාපාරික කටයුතු සඵල ලෙස සහ කාර්යක්ෂමව ඉටු කරලීම සඳහා අප සේවකයින්ගේ හැකියාවන්, නිපුණතා සහ ආකල්ප වර්ධනය කරමින් සහ සවිබල ගන්වමින් වඩාත් දක්ෂ, දැඩි අභිප්‍රේරනාත්මක සේවක පිරිසකගේ සේවාවන් උපයෝගී කර ගැනීමට අපි කටයුතු කරමු.

අප විසින් කාර්යක්ෂම කළමනාකරණය, තාක්ෂණය, අයවැය සීමා හා කාලානුගතවීම් සමග යමින් නාස්තීන් අවම කර කාර්ය සාධනයන්හි කාර්යක්ෂමතාව උපරිමය කරා ගෙන යාම අරමුණු කර ගනිමින් අඛණ්ඩ අභිවෘද්ධිය උදෙසා උත්සාහ දරමු.